Mercedes-Benz L 3500 breakdown service vehicle from SLTB Ytinuwara depot | sltbbus.blogspot.com

Thanks! Share it with your friends!

You disliked this video. Thanks for the feedback!

Added by vindheim
111 Views
Sri Lanka Transport Board (SLTB)Yatinuwara depot, Mercedes-Benz L 3500 breakdown service vehicle (IC-2696) at Kadugannawa. Acquired to the CTB in 1958 from a private bus company under the bus nationalization . Registerd in Sri Lanka in 1956 under a private bus company. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යටිනුවර ඩිපෝවට අයත් මර්සිඩීස් බෙන්ස් L 3500 වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ කඩුගන්නාවේ දී. දැනට ශ්‍රී ලංගමය සතු පැරණිම රථයකි. 1958 දී මෙම රථය, ලංගම හා එකතු වී ඇත්තේ බස් ජනසතුවට සමගාමීවය. ජනසතුවට පෙර මෙම රථය පුද්ගලික බස් සමාගමක් යටතේ ලොරි බස් රථයක් ලෙස මගී ප්‍රවාහනයේ යෙදී ඇත. ජනසතුවෙන් පසු ලංගම යටතේ ද මගී ප්‍රවාහනයේ යෙදී ඇති රථය පසුකාලීනව ලංගම මගින් කාර්මික සේවා රථයක් ලෙස පරිවර්තනය කර ඇත. ලංගම මගින් සිදු කල අලුත්වැඩියාවන් වලදී රථයේ ලොරි මුහුණත වෙනස් කොට තිබේ.
Category
For All

Post your comment

Sign in or sign up to post comments.

Comments

Be the first to comment